Bachi Susan feat. Shiraz & Pasan visekari

Seleccione el idioma para traducir esta letra

Here me Rude Bwoy sing
Brand new fi di island again
Ya don't know
Right across the world
And to the nation
Darling, darling you look so pretty to be alone
Only if you tell me can you be my own
Darling you look so pretty to be alone
Yo Bachi, you let the girls them know
à¶u0085නුරාගී නුවන් හිමිකාරී
උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී
විසේකාරී
ශෘංගාරී දෙà¶u00adොල් නලියාවී
හැඩකාරී සැනින් මà¶u00ad්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ
විසේකාරී
ඔය පුà·u0085ුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිà¶u00ad ඔබ ගාව නවà¶u00adී වගේ
ඔය මුදු සුවඳ à·u0085ය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ à¶u00adුරුලේ නේ
මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී
Watch me now
slim body girl
slim body girl
Telling all rude boys me and Bachi again again
Someone love you honey
Pretty girls them love your bunny
I wanna share my love every minute and secondary
My heart is beat just like a gold
Hard to get to hold her
For all the girls hmmmm... hmmmm...
There is no hesitation.
Your body my destination
It's me you looking for
Girl you my number one now
කවිකාරී à¶u00adෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
à¶u0085දහන්නට බෑ පුදුමය
විසේකාරි
මනලෝලි දසුන් ඉගිලේවි
ඳගකාරි සිà¶u00adුම් උà¶u00adුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ
විසේකාරි
ඔය පුà·u0085ුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිà¶u00ad ඔබ ගාව නවà¶u00adී වගේ
ඔය මුදු සුවඳ à·u0085ය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ à¶u00adුරුලේ නේ
මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී
දේදුන්නයි ඇ මා මුවැà¶u00ad්à¶u00adි
ඔව් ඈ හරි රුවැà¶u00ad්à¶u00adි
ඔබ මා මුදු හිà¶u00adැà¶u00ad්à¶u00adි විසේකාරි
ඔබ ලඟින් ගෙවි යන වසන්à¶u00adේ
පෙම් හැඟුම් ගලායයි à¶u0085නන්à¶u00adේ
හිà¶u00ad මගේ à¶u0085රන් හැංගෙන්නද
විසේකාරි
ඔය පුà·u0085ුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිà¶u00ad ඔබ ගාව නවà¶u00adී වගේ
ඔය මුදු සුවඳ à·u0085ය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ à¶u00adුරුලේ නේ
මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී
Good body yeah
Fun all the time when you do the bogle
Do the butterfly gyal lift me easy
Redfox Bachi alongside Rude Bwoy
Right across da world

ENVIAR CORRECCIONES